ජනපතිගේ ජපාන සංචාරයට ඥානසාර හිමි සහභාගිවුයේ නැහැ

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජපන් සංචාරයට සම්බන්ධ දූතපිරිසට අයත් නොවු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ජනපතිගේ සංචාරයට එක් වු බවට ඇතැම් සමාජ මාධ්‍ය කරණ වාර්තාවන් අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් වේ. ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට … Continue reading ජනපතිගේ ජපාන සංචාරයට ඥානසාර හිමි සහභාගිවුයේ නැහැ